පැලුණු කකුල් සුව කර ගන්න හොඳම සත්කාර මෙන්න
[vc_row][vc_column][vc_column_text]ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල් දෙක බලද්දී මුණේ ලස්සනත් හේදිලා යනවා නම් වැඩක් නෑ නේද? ලස්සන කියන්නේ හැම දේකටම. ඉස්සර හිටපු කාන්තාවන් හිසේ සිට...